තවත් රංගන ශිල්පීන් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වෙයි




තවත් රංගන ශිල්පීන් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත. රංගන ශිල්පී කෝකිල පවන් ජයසූරියට සහ සංගීත් ප්‍රභූට මෙසේ කොවිඩ් වැළඳී ඇති බව ඊයේ (21) තහවුරු වී ඇත. ඔවුන් සිය ෆේස්බුක් ගිණුම්වල සටහනක් දක්වමින් මේ බව දැනුම් දි ඇත.

152064466 3577338902383904 5691841261163443849 o 1 | Gossip Lanka

151099613 3577338959050565 1001313621598633118 o 1 | Gossip Lanka


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments