පෙබරවාරි 10 වැනි දා ලෝක යුද්ධයක් ඇරඹෙයි ද?




පෙබරවාරි 10 වැනිදා ලෝක යුද්ධයක් ඇරඹෙයි ද?

එළඹෙන පෙබරවාරි 10 වැනි දා පවතින ග්‍රහ තත්ත්වයන් හේතුවෙන් ලෝකයම බලවත් කැළඹීමකට පත් වීමේ ඉඩක් ඇති බවට ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී කල්‍යාණි හේරත් මැණිකේ මිය අනාවැකි පළ කරනවා. පෙබරවාරි මස 10 වැනි දින මකර රාශියේදී ග්‍රහයන් 06 දෙනෙකු සංයෝග වීම මීට හේතුව බවටයි ඈ අදහස් දක්වන්නේ.

මීට පෙර මෙවැනි ෂඩ්ග්‍රහ සංයෝග වීම් සිදු වූ 1979, 1982, 1993 සහ 2019 යන වසරවලදී ද, එම ග්‍රහ පිහිටීම දර්ශනය වූ රටවලට බලවත් විපත් ඇති වූ බව ද, ඈ වැඩි දුරටත් අදහස් දක්වනවා.

වැඩි විස්තර සඳහා මෙම වීඩියෝව නරඹන්න.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
1
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments