ධම්මික බණ්ඩාරගේ හඬ පටයක් ලීක් වේ..




පසුගිය දිනෙක තමන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ මළුවේ දී හැසිරුනේ තමන් නොදැනුවත්ව බව කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා සඳහන් කරයි.

ඒ අවස්ථාවේදී තමන්ට සිදුවූ දේවල් කිසිවක් මතක නැතැයි ද ඔහු පෙන්වා දෙයි.

කොරෝනා ඖෂධය නිෂ්පාදනය කිරීම සඳහා භික්ෂූන් වහන්සේ නමක් රුපියල් ලක්ෂ 10 ක මුදලක් තමන්ට දුන් බවද ඒ මහතා සඳහන් කරයි.

ඔහු සමග සිදුකරන දුරකථන සංවාදයක දී මේ බව හෙළිකර තිබේ.

සමාජජාලාවල හුවමාරු වෙමින් ඇති හඬ පටය මෙසේය.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments