වහාම ප්‍රදේශ දහයක් හුදෙකලා කෙරේ




කොවිඩ් -19 වෛරසය පැතිරි යාම හේතුවෙන් පහත දැක්වෙන ප්‍රදේශ 10 හුදෙකලා කිරිමට තීරණය කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.

ඒ අනුව අද උදෑසන 6 සිට බලපැවත්වෙන පරිදි මෙම හුදෙකලා කිරිම බලාත්මක වන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

හුදෙකලා කොට ඇති ප්‍රදේශ :

අක්කරෙයිපත්තු පොලිස් බලප්‍රදේශය :

අක්කරෙයිපත්තු 5, 14 සහ 3 යන ප්‍රදේශ.

අඩ්ඩාලචේනයි පොලිස් බලප්‍රදේශය :

පාලමුනෙයි -1
ඔලුවිල් -2
අඩ්ඩාලචේනයි – 8

අලයාඩිවෙම්බු පොලිස් බලප්‍රදේශය

අලයාඩිවෙම්බු 8/1

අලයාඩිවෙම්බු 8/3

අලයාඩිවෙම්බු 9


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments