තාමත් මං දෙන්නටම ආදරෙයි




අතුල සමිතා යුවල කළා ක්ෂේත්‍රයේ කා අතරත් ජනප්‍රියත්වයට පත්වුණේ ඔවුන් දෙදෙනා එක්ව ගායනා කළ ගීතයන් නිසාම පමණක් නොවෙයි. දෙදෙනාගේ විවාහ දිවියේ ඇතිවූ යම් යම් ප්‍රශ්න නිසාවෙන් ඔවුන් වෙන්වුණු අතර පසුව අතුල අධිකාරී විසින් අමායා ව විවාහ කරගත්තා. විවාහයෙන් අතුලට පුංචි දුවෙකුත් සිටිනවා. කොහොම නමුත් මේ වෙද්දී අතුල අමායා සමගත් සම්බන්ධයක් නෑ කියලයි ආරංචි. කොහොම නමුත් මේ හැම දෙකටම අතුල කියපු කතාවක් පහතින් බලන්න

මම දැන් සපරේට් එත් මම තාමත් ඉන්නේ එයාලත් එක්ක මම අද වෙනතුරු සමිතාගේ ෆොන් එක බලලත් නැ අමායාගේ ෆොන් එකක් බලලත් නැ මොකටද මං බලන්නේ තාත්තා කෙනෙක් විදිහට මගේ අතින් පොඩි පොඩි අඩුපාඩු වෙලා තියනවා කවදාවත් මගේ අණ සක දෙන්න බැ. ඉතින් සමිතාටයි අමායාටයි දෙන්නටම මම සුබ පැතුවා මටවත් නැති අමාරුවක් අනිත් අයට ඇයි ලෝකයේ කවුද කියලා තියෙන්නේ විවාහ වෙන්න ඕනේ අහවල් වයසේදී කියලා තාමත් මං දෙන්නටම ආදරෙයි. මම අදටත් සතුටින් ඉන්නේ මට දුක් වෙන්න හේතුවක් නැ. දුකක් ඇති වුනත් මම හැමවෙලේම ඉන්නේ සැහැල්ලුවෙන් මම අවුරුදු15 ඉදලා තනියම ඉන්නේ මට නිල් හම්බුනට පස්සේ මම තනියම මගේ කාමරේ තනියම හදාගෙන හිටියා. තාත්තාවත් එන්නේ නැ. එදා ඉදලම මම තනියම තමා මම අද නීතියෙන් වෙන් වුනාට බැදීම් වලින් වෙන් වෙලා නැ. අදටත් මගේ යාළුවා තාමත් අමායා සංස්කෘතියෙන් මං ඇත් උනාට මම තාම සංස්කෘතික සැමියෙක් වගේ ජිවත් වෙනවා. ඒ වගේම මම වගකීම් ඉටු කරන පියෙක් ඕනේ වෙලාවක මම ඒ දේවල් වලට ලෑස්ති. ප්‍රශ්න නිසා ඈත් වුනාට මම තාම ඒ බැදීම් වලින් නම් ඇත් වුනේ නැ.

අවුරුදු ගානක් මං ආදරේ කරපු කෙනාට මම කොහොමද වෛර කරන්නෙ. මඩ ගහන්නෙත් නැ දෙයක් ලබා ගන්න හැමදේම දන් දෙන්න මිනිස්සුත්ඉ න්නවා. ඒ තමා පරාර්ථකාමී මිනිස්සු පහු ගිය අවුරුදු හතරේම මම කලේ පොත් කියවපු එක තමයි. එකට හේතුව වුනේ ඒකෙන් මම තේරුම් ගත්තා බැදීම් කියන දේ අත හැර දාලා ඉන්න. කවදාවත් යාලුවෝ වගේ ඉන්නකොට කිසිම දවසක ප්‍රශ්නයක් ගැටලුවල් එන්නේ නැ එත් හැබැයි ඒක ආදරයට හැරුණු ගමන් වෙන්නේ සැකය කියන දේ ඔලුවට වැටෙනවා මටත් නිකන් වුනේ එහෙම දෙයක් කියලා මට අද හිතෙනවා. කවදවත් කොහෙවත් කියල නැ කවුරුත් අවුරුද්දට සුබ පතන්න කියාල. එහෙම කියන්න ඕනේ නැ එහෙම කලොත් අපිට කවදාවත්ම ජිවත් වෙනවා කියන එක පොඩ්ඩක් විතර අමාරුයි. මම කවදාවත් එහෙම කියන්න යන්නේ නැ. එහෙම නොකළ හිටිය කියල කිසිම ප්‍රශ්නයක් නැ. මම කවදාවත් ෆෝන් එකක් බලන්න යන්නේ නැ. කවි මගේ දුව අදටත් මන් මොනවා හරි කිවුවොත් අවනත වෙනවා මම ජිවිතේ ආස සින්දු ගොඩක් තියනවා එත් මගේ සින්දු මම හිතල හදපු ඒවම නෙමෙයි වෙන කෙනෙක් කරල මට ලැබුණු දේවල්. හැම සිංදුවකින්ම මම මටම ඒ සිංදුව කියා ගන්නවා.

එක එක කෙනා ආදර දකින විදිහ හරිම වෙනස් මම දකින විදිහට නෙමෙයී තව කෙනෙක් දකින්නෙ එක නිසා මං කාටවත් ආදරය කියන දේ තේරුම් කරන්න යන්නෙ නෑ. මොකද එක එක කෙනාට වෙනස් තේරුම් කරන්න යන විදිහ වෙනස්. මට නම් ආදර කියන දේ සම්පුර්ණයෙන්ම වෙනස් දෙයක්. දෙන්නට දෙන්නා ආදර කියන දේ එජස්ට් කර ගන්න ඕන. නැත්තම් ඉතින් එයලට හැමදාම ඉන්න වෙන්නෙ තරහින් තමයි. තමන්ගෙම ඉල්ලිම නෙමෙයි එයාගෙ ඉල්ලිම් වලටත් ඉඩ දෙන්න වෙනවා. හැබැයි විවහයෙන් පස්සෙ ඒ හැමදෙම වෙනස් වෙන්න ගන්නවා. මුලින් තිබ්බ නිදහස හොයන්න ගන්නවා. මං මගෙ ජිවිතෙ ආදරෙයි කියලා තියෙන්නෙ පස් සැරයි ඉතුරු අනිත් කාලෙ මං කලේ ආදරය කරපු එක. ඒ වගෙම තමයි ආදරයෙ අනිත් දේ තමයි අනිත් කෙනට ඉඩ දෙනවා කියන එක ඒයාට හරි යද්දි සතුටු වෙන එක මට හම්බුනෙ නෑ කියලා මට දුක නෑ. උසාවියකට ගියොත් බාගෙට බාගයක්ම තියෙන්නේ දික්කසාද නඩු එකට ලොකුම හේතුව තමයි මන් අර මුලින් කියපු ආදරේ කියන වචනේ ප්‍රසිද්ධ වුන පලියට කවදාවත් ආදරයක් වෙනස් වෙන්නේ නැ ප්‍රසිද්ධ වුනා කියල සංස්කෘතිය වෙනස් කරන්නත් බැ .

ගොඩක් අය හිතන් ඉන්නේ මං බේබද්දෙක් වගේ චරිතයක් කියලා එත් මං පිට රටකට ගියාට කවදාවත් වයින් ටිකක්වත් බොන්නේ නැ .මන් ඕනි කෙනෙක් එක්ක කතා කරන්න ගියොත් මන් බය නැතුව කතා කරනවා හේතුව මං සම්ප්‍රදායට අනුව වැරදි කරල නැ. ඇයි එහෙනම් මං සමාජයට බය මං කවදාවත් දෙවියන්ට බය නැ.හේතුව තමයි දෙවියෝ කවදාවත් කියල නැ මට පඩුරු දාන්න මට බය වෙන්න කියල මං ආදරේ කරන්න පටන් ගන්නේ අවුරුදු 16 දී එත් මට ඒක කියා ගන්න බැරී වෙනවා. එත් මං ඒක මගේ පලවෙනි සින්දුව විදිහට ලියනවා. අවුරුදු 30 කට පස්සේ ඒ හැගිම තමයි සමිතට මුලින්ම දුන්නේ. අද අපි එකට නැතත් අපි හැමෝම හිතට එකගව සතුටින් ඉන්නවා. මට ඕන නෑ සමාජයට වැරදි අදහසක් දෙන්න. එකෙන් අද අපි හැමොම අපිට ඕනේ විදිහට ලස්සනට ජිවත් වෙනවා.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments