ජනප්රිය රංගන ශිල්පිණි නෙහාරි පිරීස් ඊයේ මව්පදවිය ලබා තිබෙනවා. ඒ පිළිබඳ සිය ෆේස්බුක් ගිණුමෙහි මෙසේ සටහනක් තබා තිබෙනවා.
එම සටහන පහතින්………………
Hello WorldI’m Here….
Name: Meili Nichola Rajapakse
Date: 1st December, 2020
Weight: 3.635kg
Height: 53cm