මහර හිරගෙදර වෙඩි.. රැදවියෙක් මරුට – රැදවියන් පාලනයට STF කැදවයි




මහර බන්ධනාගාරයේ උණුසුම් තත්වයක් හටගෙන තිබේ.

එය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යොමු කිරීමට කටයුතු කර ඇත.

බන්ධනාගාර නිලධාරීන් විසින් තත්වය පාලනය කිරීම සඳහා වෙඩි ප්‍රහාරයක් ද එල්ල කර තිබේ.

මෙම තත්වය හේතුවෙන් එක් අයෙකු මිය ගොස් 03 දෙනෙකු තුවාල ලබා තිබේ.

නොසන්සුන් තත්වය හටගෙන ඇත්තේ රැදවියන් පිරිසකට කොරෝනා ආසාදනය වී යැයි තවත් රැදවියන් පිරිසක් බන්ධනාගාරයෙන් පලා යාමට උත්සාහ කිරීමේදීය.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments