කොල්ලුපිටිය පොලිසියේ අපරාධ OIC ගාළු මුවදොර අසලදී මියයයි




කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ගාළු මුවදොර ආසන්නයේදී හදිසියේ අභාවප්‍රාප්ත වී තිබේ.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි.

සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මකයි.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
1
Angry

Comments