රන්ජන් පාර්ලිමේන්තුවේදී කතානායකට ලොක්කා කියයි (Video)


1 share


ආණ්ඩු පක්ෂ මන්ත්‍රී චාමර සම්පත් දසනායක සහ විපක්ෂ මන්ත්‍රී රංජන් රාමනායක අතර අද පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

රාමනායනක මහතා විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ‘ලොක්කා’ යැයි ඇමතීමට විරෝධය පල කරමින් දසනායක මන්ත‍්‍රීවරයා කියා සිටියේ එවන් ක‍්‍රියා හේතුවෙන් පාර්ලිමේන්තුව හෑල්ලුවකට ලක් වන බවය.

ප‍්‍රතිචාර ලෙස රාමනායක මහතා කියා සිටියේ තමන් එම ප්‍රකාශය සම්බන්ධයෙන් කථානායකවරයාගේ සමාව ඉල්ලා සිටි බවත් පාර්ලිමේන්තුවේ ලොක්කා කතානායකවරයා නිසා ඔහු තමන්ගේද ලොක්කා බවයි.


Like it? Share with your friends!

1 share

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
1
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments