පසුගියදා මහත් කතාබහට ලක්වුණු මන්ත්‍රීවරයෙක් තමයි දිලිප් වෙදාරච්චි කියන්නේ.
ඒ, මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා අමුවෙන් මාළු කෑමේ සිද්ධිය නිසාවෙනුයි.
කෙසේ වෙතත් සමගි ජන බලවේගය හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චිගේ දියණියගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවය ඊයේ දින පිළියන්දල සිරි විජයාරාම විහාරස්ථානයේ දී පැවැත්වුණා.
ඒ පිළිබඳ මන්ත්‍රීවරයා සිය ෆේස්බුක් ගිණුමෙහි මෙසේ සටහනක් තබා තිබුණා.
එම සටහන හා ඡායාරූප කිහිපයක් පහතින්…………