පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතාගේ සහ ප්‍රවීණ ගායන ශිල්පී සමිතා එරන්දතී මුදුන්කොටුව මහත්මියගේ පින්තූරයක් සමාජ ජාලාවල හුවමාරුවෙමින් ඇත.
ඇයගේ පවුලේ සාමාජිකයන්ද පින්තූරයේ වෙයි.
ඔවුන් එක්ව ගායනා කිරීමට නියමිත ගීතයක් අතරතුරුදී අවස්ථාවක් ලෙස එම වාර්තාවල සදහන්ය.