වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ඒ තනතුරිනුත් ඉවතට..!




පසුගිය දිනවල සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා එම තනතුරෙන් ඉවත් කර තිබේ.

අද පස්වරුවේ ඔහු මෙලෙස එම තනතුරෙන් ඉවත් කර ඇත.

ඔහු සදහන් කළේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාවන්නි ආරච්චි මහත්මිය විසින් තමන්ට එම තනතුරෙන් ඉවත් වන ලෙසට කළ ඉල්ලීමක් කළ බවයි.

ඒ අනුව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉවත්ව ඇත.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
1
Sad
Angry Angry
0
Angry

Comments