ගිලන්රථ අවශ්‍ය නම් කතා කරන්න අංක ලබාදෙයි




කොළඹ දිස්ත්‍රික්කයේ හුදකලා ප්‍රදේශ වල සිටින ජනතාවට හදිස්සි රෝග තත්වයන් ඇතිවුව හොත් ගිලන්රථ ගෙන්වා ගැනීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී ඇත.

මේ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කර කියාසිටියේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ දැනුම්දීම මත එය සිදුකළ බවයි.

කොළඹ ආසන්නයේ සිටින අයට ගිලන්රථයක් අවශ්‍ය නම් – 0113422558


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments