HUDSON SAMARASINGHE

මේ ජනාධිපති පත් කරවීම ගොංකමක් කියා දැං හිතෙනවා – හඩ්සන් සමරසිංහ




අද වන විට රට තුළ පවතින අමිහිරි තත්වය ගැන තමන් බලවත් සේ කණගාටුවෙන් සිටින බව ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සභාපති ප‍්‍රවීණ මාධ්‍යවේදී හඩ්සන් සමරසිංහ මහතා සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවීමට විශාල මෙහෙයක් කළ තමන් එදා සිදු කරන ලද්දේ ගොන්කමක් දැයි කල්පනා වන බවත් තමන්ගේ ඇස් වලට කඳුළු වන බවත් ඔහු පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කරන ලද්දේ V fm ගුවන් විදුලි නාලිකාව සමග පැවති විශේෂ වැඩසටහනකට සහභාගී වෙමිනි.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
1
Angry

Comments