තල්මසුන් 100 කට අධික ප්‍රමාණයක් පානදුර වෙරළට ගොඩගසයි – VIDEO




පානදුර මුහුදු වෙරළට තල්මසුන් 100කට අධික ප්‍රමාණයක් ගොඩ ගසා ඇති බව වාර්තා වනවා. මෙම තල්මසුන් අද පස්වරුවේ සිට මෙලෙස මුහුදු වෙරළට ගොඩ ගසා ඇත.

මේ වන විට නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබියදීත් ඇතැම් ප්‍රදේශවාසින් විසින් මෙම තල්මසුන් යළි මුහුදට යොමු කිරීම සඳහා විශාල උත්සහයක් ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.

පොලිසිය විසින් වෙරළාරක්ෂක බළකායේ ද සහය ඇතිව මෙම තල්මසුන් නිරුපද්‍රිතව බේරා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කොට ඇති බව සඳහන්.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
1
Sad
Angry Angry
0
Angry

Comments