cerfew

බස්නාහිර ඇදිරි නීතිය සතියකින් දීර්ඝ කෙරේ..




බස්නාහිර පළාතට දැනට පනවා ඇති ඇඳිරි නීතිය ලබන 09 වැනිදා පෙරවරු 05.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව කියා සිටියේය.

මීට අමතරව ඇහැලියගොඩ පොලිස් බල ප‍්‍රදේශය, කුරුණෑගල නගර සීමාව, කුලියාපිටිය පොලිස් බල ප‍්‍රදේශයටද මේ ආකාරයෙන් ඇදිරි නීතිය ක‍්‍රියාත්මකය.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments