යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා අද පස්වරු 4.00 විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබේ.
කොරෝනා පැතිරීම වැලැත්වීම සදහා පිහිටුවා ඇති ජාතික ක්‍රියාත්මක මධ්‍යස්ථානය ප්‍රධානියා ලෙස ද ඔහු කටයුතු කරයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ‘ඉතා හදිසියි’ තත්වය යටතේ සියළු මාධ්‍ය ආයතන වෙත මේ බව දන්වා ඇත.
හමුදාපතිවරයාගේ විශේෂ ප්‍රකාශය – සජීවී විකාශය