shavendra silva

හමුදාපති ජාතිය අමතා විශේෂ ප‍්‍රකාශයකට සූදානම්.. රජයෙන් ‘ඉතා හදිසියි’ නිවේදනයක්..


1 share


යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා අද පස්වරු 4.00 විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබේ.

කොරෝනා පැතිරීම වැලැත්වීම සදහා පිහිටුවා ඇති ජාතික ක්‍රියාත්මක මධ්‍යස්ථානය ප්‍රධානියා ලෙස ද ඔහු කටයුතු කරයි.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ‘ඉතා හදිසියි’ තත්වය යටතේ සියළු මාධ්‍ය ආයතන වෙත මේ බව දන්වා ඇත.

හමුදාපතිවරයාගේ විශේෂ ප්‍රකාශය – සජීවී විකාශය


Like it? Share with your friends!

1 share

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments