තවත් කොරෝනා මරණ 02ක් වාර්තා වෙයි – මුළු මරණ සංඛ්‍යාව 19 දක්වා ඉහලට




කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තවත් පුද්ගල මරණය 02ක් කොළඹ ජාතික රෝහලෙන් වාර්තා වනවා. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 75 ක් සහ 19 ක් වයසැති පුද්ගලයින් දෙදෙනෙක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. ඔවුන් කොළඹ කෙසේල්වත්ත සහ කොළඹ 02ක ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.

ඒ අනුව මෙරට සිදුව ඇති මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 19ක් දක්වා ඉහලට.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
1
Sad
Angry Angry
0
Angry

Comments