මේ වන විට නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙන ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු රාජ්‍ය හා පෞද්ගලික බැංකු හෙට දිනයේ විවෘත කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.
ඒ හෙට දිනයේ එම දිස්ත්‍රික්කයේ නිරෝධායන ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කිරීමට සමගාමීවයි.