කොරෝනා රෝගීන් සියලු දෙනා රෝහල් ගත කළ යුතුද ? තීරණය යලි සලකා බැලේ




මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සියළුදෙනා රෝහල්ගත කළ යුතු ද, නිරෝධායනයට යොමු කළ යුත්තේ කුමන පුද්ගලයින් ද යන කරුණු සම්බන්ධයෙන් නැවත සලකා බැලීම සඳහා අධ්‍යයනයක් කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය ප‍්‍රසාද් කොළඹගේ නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී මේ බව කියා සිටියා.

 


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments