මිදිගම ප්‍රදේශයේ රිය අනතුරක් – විදේශිකයින් දෙදෙනෙකු මරුට

ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ මිදිගම ප්‍රදේශයේදී යතුරුපැදියක් සහ බස් රථයක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන්කළ විදෙස් ජාතිකයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

මෙම අනතුර සම්බන්ධයෙන් මිදිගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවයි වාර්තා වන්නේ.


Related Posts

ශ්‍රී ලංකාවේ Suzuki WagonR වාහන හිමියන්ට විශේෂ දැනුම් දීමක්

Suzuki Motor Corporation Japan විසින් ජපානයේ නිෂ්පාදිත Suzuki…

Read more

TIKTOK තහනම් වෙයි

ලොව පුරා ප්‍රචලිත ටික්ටොක් යෙදවුම සිය රට තුළ…

Read more

හොඳට බලන්න… මේ වගේ පණිවිඩයක් ඔයාටත් ආවද කියලා…

පාර්සලයක් සඳහා ගාස්තු ගෙවන ලෙස දන්වා ශ්‍රී ලංකා…

Read more

Onmax DT සභාපති අත්අඩංගුවට ගන්න රතු වරෙන්තුවක්

” ඔන්මැක්ස් ඩී.ටී.” නමැති නීතිවිරෝධී පෞද්ගලික මුල්‍ය ආයතනයේ…

Read more

දැන් ඉතින් Social Media වල රඟලා ඉවරයි… වෙන්න යන දේ මෙන්න…

මෙරට පොලිස් නිලධාරීන් 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සයිබර්…

Read more

කැනඩා ඝාතන සිද්ධියේදී ඔටාවා පොලීසියට වැරදිලා… වෙනස්ම කතාවක් එළියට එයි…

ඉතිහාසයේ නගරයේ සිදු වූ දරුණුතම සමූහ ඝාතනය පිළිබඳ…

Read more

Leave a Reply

Your email address will not be published. Required fields are marked *